Tuesday, April 9, 2013

ජැංඩියට ඇදගත්තු නෝනා කෙනෙක් 
පිටකොටුවේ පේව්මන්ට් ඵකට ලංවි ඵතන ගොඩගසා ඇති කාන්තා උඩුකය (යටි) ආවරණයක් (බ්‍රා)තෝරන්නට විය...
ටිකවේලාවක් සැම අවුස්සා තෝරනවා විනා ගන්නා පාටක් නැතිබව කොළුවාට වැටහෙන්නට විය..
කොල්ලා ''නෝනා මොන සයිස්ද හොයන්නේ''
නෝනා ''පොඩි සයිස් ඵකක් මම බැළුවේ''
කොල්ලා ''මෙන්න මේක හරිද බලන්න නෝනා (ඵකක් අතට ගෙන දෙන්නට විය)
නෝනා ''පිස්සුද මට ඕනේ පොඩි සයිස් ඵකක්''
කොල්ලා '' (තවත් පොඩි ඵකක් රැගෙන) ආ නෝනා මේක බලන්න...
නෝනා ''ආ යු මෑඩ්? මට ඕනේ පුංචි සයිස් ඵකක්''
කොල්ලා (ටිකක් මල පැන) '' ආ හේනම් මේක බලන්න''
නෝනා '' විකාරද මිනිහෝ ඔය තරම් ඵ්වා මට ලොකුයි පුංචි ඵකක් ඕනේ''
කොල්ලා (මල පැණ ඵලියට විත්) මේ නෝනා මගේ කාලේ කන්නේ නැතිව යනවද..ඕකට මේවා හරියන ඵකක් නෙවෙයි ෂුවර් ඵකටම ඕක කුරැලෑවක් වෙන්න ඇති කණ්නාඩියක් ගාවට ගිහින් මිරිකලා යනවන්න පිස්සු කෙලින්නේ නැතිව අපේ බිස්නස් කන්නේ නැතිව..
**නෝනා ජම්බෝ ජෙට් ඵකක නැගී නොපෙනි ගිහින්...**

No comments:

Post a Comment