Tuesday, April 9, 2013

නිමල් මරණාසන්න චීන යහළුවෙක් බලන්න රෝහලට ගියේය. 
යහළුවා කිවේ "CHIN YU YAN" පමණි, ඔහු මියගියේය.
ඔහු චීන එම්බසියට ගොස් මිතුරාගේ අන්තිම වචනයේ තේරුම අසා සිටියේය. 
එහි තේරුම වුයේ " ඔබ මගේ ඔක්සිජන් ටියුබ් එක උඩ හිටගෙන "

No comments:

Post a Comment