Tuesday, April 9, 2013

පාසල ඇරී ගෙදර පැමිණි ඇම්ඩා

අම්මේ( ප*ය )කියන්නේ මොකක්ද

අම්මා = කව්ද පුතේ කිව්වේ

ඇම්ඩා = ස්කෝලෙ ලොකු අයිය කෙනෙක්

අම්මා = (කල්පනා කර එකවරම) ඒ පුතේ මේසෙ නේ

පසුදින ඇම්ඩා = අම්මේ ප* කියන්නෙ මොකක්ද

අම්මා = ප* කියන්නෙ පුතේ පුටුව නේ

මෙසේ දිනපතා පිළිවෙලින් -

කි*බ= කුඩේ
හු**ගෙ පුතා= හාමුදුරුවෝ
අම්මට ***ව= අම්මට කතා කරනව

දිනක් ඇම්ඩා තනිවම ගෙදර ය මව වෙලට ගොසිනි වැට කඩුල්ල ඇර
ගේ දෙසට පින්ඩ පාත වඩින සඟනමක් දුටු ඇම්ඩා ඉදිරියට පැන

හු**ගෙ පුතෝ,හු**ගෙ පුතෝ මෙහෙ වරෙං ඔය කි*බ, ප*ය, උඩින් තියල
ප*, උඩින් ඉඳගනිං මම අම්මට **ල ,එන්නාං කියාගෙන වෙල පැත්තට දිව්වාය.

No comments:

Post a Comment