Tuesday, April 9, 2013

ගමක තියෙනවා ආච්චි අම්මා කෙනෙකුයි, කෙල්ලෝ ටිකකුයි ඉන්න ගෙයක්. 

දවසක් ඔය ගෙදරට හොරු පැන්නා.. 

හොරුන්ගේ ලොක්කා කිව්වා. මං දැන් අර තියෙන කාමරේ ඇතුලට යනවා, බොලා එක එකා ඇතුලට එන්න ඕනේ, තියෙන රත්තරං බඩුත් අරගෙන.. මම හැම එකාවම දූෂනය කරනවා...

ඔය සෙට් එකේ හිටියා පොඩ්ඩක් කරුණාවන්ත ඩයල් එකක්...
ඌ එක ගමනටම ලොක්කාගෙන් ඇහුවා...

පව්නේ ලොක්කා මේ වයසක අම්මා, එයාවත් දූෂනය කරන්නම ඕනේද...

ලොක්කා පොඩ්ඩක් ලැජ්ජාවෙන් ඇඹරිලා වටපිට බැලුවා...
..
..
..
..

ආච්චි :- ආහ් නැතුව නැතුව...

No comments:

Post a Comment