Tuesday, April 9, 2013

ගුරුතුමිය පංතියට පැමිනියේය ,ළමයි බක බක ගා හිනාවීමට පටන්ගත්තෝය...ඇයි ළමයි නේ හිනාවෙන්නෙ,කිසිවෙක් උත්තර නොදීය,,ගුරුවරිය කලු ලෑල්ල දෙසට හැරී යමක් ලියන්න සුදානම් විය ,නැවතත් ළමයි මහ හඬින් සිනාසෙන්නට විය,ගුරුතුමියට කෙන්ති ගියේය,ගුරුතුමිය පන්තියෙන් පිටවී ගුරු විවේකාගාරයට ගියේය යන අතර වාරයෙද ළමයි සිනාසෙන්නට විය,ගුරු විවෙකාගාරයේ සිටි සෙසුඅයටද ඇය පන්තියේ ළමයි හේතුවක් නොමැතිව සිනා සෙන බව පැවසීය,එවිට ගුරුවරිය දෙස ඔනෑකමින් බැලු විවෙකාගාරයේ සෙසු පිරිසද සිනාසෙන්නට විය,එවිටද ඇය එතැනින් පිටවී යන්ට එලියට බැස්සේය එවිට හිතවත් ගුරුතුමියක් පැමිණ ඇයට කණට කර පැවසුවේ ඇයට නොදැනෙන්න පිතූරයක් ඇයගේ පිටු පස එල්ල ඇතිබවය ,ඇය එය අතට ගෙන බැලුවේය,..එය පුරුශ ලිංගය අඳින ලද පින්තුරයකි,ඇය කේන්තියෙන් විදුහල් පති ලඟට ගියේය ,ගොස් පැමිණිල්ල කීවේය,,
ගුරුතුමිය-,,''බලන්න සර් මම මේක උදේ ඉඳල එල්ලගෙන ඉඳල විලිලැජ්ජාවෙ බෑ,මට.''
පින්තුරය දෙස බැලු විදුහල්පති තුමා ,''එහෙමනම් මම කොච්චර ලැජ්ජාවෙන්ට ඕනැද ,ඔබතුමිය ඕක එල්ලගෙන ඉන්නෙ උදේ ඉඳල මම මේ එල්ලගෙන ඉන්නෙ ඉපදුන දවසෙ ඉඳල ,යන්න යන්න පංතියට ගිහිල්ල වැඩකරන්න''

No comments:

Post a Comment