Tuesday, April 9, 2013

කොල්ලෙක් කෙල්ලෝ 4/5 දෙනෙක් එක්ක උනත් බුදියගෙන ඉදල ආවම එ කොල්ල එල පොරක් වෙන්නෙත් ..කෙල්ලෙක් එහෙම කරොත් චාටර් කෙල්ලෙක් වෙන්නෙයි කොහොමද ? 
කතාවට කියනවනේ කොල්ලෙක්ව නාවල ගෙට ගත්තම උ හොද එකා වෙනවය , එත් කෙල්ලෙක් උනාම එහෙම නොවේය ගව්රවය ආරක්ෂා කරගන්න ඕනිය කියල 
(මේ වගේ පිලිගැනීම් තාමත් සමාජයේ තියනවනේ )
v
v
හිතාගන්න බැරිද ? දෙන්නම චාටර්ද ?
v
v
v
v
v
v
v
v
v
v
දැන් පොඩ්ඩක් හිතල බලන්න ඔන්න තියනවා යතුරක් , ඒ යතුරෙන් ලෝකේ ඕනිම දොරක් අරින්න පුළුවන් , ඒ යතුර හොදද නරකද ? ඒ වගේ යතුරක් තියාගන්න ඔයාල උනත් කැමතියිනේ

එතකොට හිතල බලන්න තියනවා දොරක් ඕනිම යතුරකින් අරින්න පුළුවන් ...වැඩක් තියනවද ? ඔයාල ඔයාලගේ ගෙදරට ඒ වගේ දොරක් හයි කරනවද නැහැනේ ? ...

ඔන්න ඕකයි හේතුව ....යතුරට ඉරිසියා කොරන්න එහෙම එපා ඔං :P

No comments:

Post a Comment