Tuesday, April 9, 2013

අධිකරණයේ විභාග වෙමින් තිබූ දික්කසාද නඩුවකදී තම දරුවාව්ගේ අයිතිය පිලිඹදව කරුණු දැක්වීමට .. දෙපාර්ශවයටම නියම විය 

බිරිද - දරුවව බිහිකලේ මම .. කිරි පොවල උස් මහත් කලේ මම , 
ඒ නිසා මේ දරුවා අයිති මටයි ස්වාමීනි 

විනිසුරු - ( ස්වාමිපුරුශයා දෙසට හැරී ) මේ ගැන තමාට කියන්න තියෙන්නේ මොනවද යැයි විමසුවේය

ස්වාමි පුරුශයා - ඒම කෝමද ස්වාමීනි ඒම වෙන්නේ .. ?
මම පෙප්සි මැශින් එකට කාසියක් දාල පෙප්සි එකක් ගත්තම
ඒක අයිති පෙප්ශි මැශින් එකටද ? , නැත්නම් මටද ?
ලෙස විමසුවාලු .. හිහි

No comments:

Post a Comment