Tuesday, April 9, 2013

සිරිපාල කන්නාඩිය ඉදිරියටගොස් දෙඇස් වසා හිටගත්තේය . ඔහුගේ බිරිඳට මෙය කුතුහකයක් විය. "මොනවද ඔයා මේ කරන්නේ. ". ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි "මම බලනවා මට නින්ද ගියාම මොනවගේද කියල "

No comments:

Post a Comment