Tuesday, April 9, 2013

ඇම්ඩගෙ කවිය (උස්සපු එකක්)



ගුරුවරයා - “මම
කිව්වනේ අපේ පැරණි
කවියෝ උපමා යොදාගෙන
කාන්තාව වර්ණනා කරල තියෙන
කවි ආදර්ශයට අරගෙන
කාන්තා පියයුරු වර්ණනා ‍ෙකරන
කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත්
කියනවා බලන්න තමන් ලියපු කවිය.”
ඇම්ඩන් -
“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම
වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල්
වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ
වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
ගරුවරයා - “තරමක් හොඳයි.........
ඇම්ඩන් කවිය ලියනකොට සභ්යත්වයත්
ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි.
රතු ළූණු උපමාවකට
භාවිතා කරන්නේ
කොහොමද
කියලා පැහැදිලි කරමු බලන්න.”
ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්.....
රතුළූණු පොත්ත ගලවනකොට
ඇඬෙන්නා සේ..ම.. අඩසියවස
පැනපු කාන්තාවගේ පියයුරු
වහල තියෙන එක ගලවල බලපුවහම
ඇඬෙනවනේ...”

No comments:

Post a Comment