Tuesday, April 9, 2013

ත්‍රිවිල්.



නිවසේ ගේට්ටුව අසලට පැමිණි ත්‍රිවිල් රියදුරු මහතා එහි සිටි කාන්තාවගෙන් මෙසේ විමස ලදි
“ නෝනා ඇතුල්ටම දාන්න ද...?“
ඒවිට කාන්තාව
“කමක් නැහැ ඇතුල්ටම දාන්න“
“කමක් නැද්ද“
“කමක් නැහැ ගේට්ටුව ඇත් කරලා තියෙන්නේ ඇතුල්ටම දාන්න“

No comments:

Post a Comment