Tuesday, April 9, 2013

එදා පන්තියේ විශේෂ වැඩක් නොතිබුණු නිසා ගුරුතුමිය එක එක කෙනාගෙන් අහනවලු තමුන් අනාගතේදී කව්රු වෙන්නද කැමති කියල 
ගුරුතුමී :ශාන්ත කියන්න බලන්න ඔය ලොකු උනාම කවුරු වෙන්නද කැමති 
ශාන්ත :දොස්තර කෙනෙක් වෙන්න 
ගුරුතුමී :එතකොට සුමනසිරි 
සුමනසිරි :මම ගුරුවරයෙක් වෙනවා ටීචර් 
ගුරුතුමී :බොහොම හොඳයි ..ප්‍රේමලතා කැමති කව්රු වෙන්නද ..?
ප්‍රේමලතා :මම අම්ම කෙනෙක් වෙනවා
ගුරුතුමී :හ්ම් ...සිරිපාල මොකද කරන්නේ
සිරිපාල :මම ප්‍රේමලතාට අම්ම කෙනෙක් වෙන්න උදව් කරනවා ටීචර්

No comments:

Post a Comment