Tuesday, April 9, 2013

ගුනේටයි සෝමෙටයි විහාගේ ලග නිසා දෙන්නා සෙට් වෙලා පාඩම් කරන්න ගුනේ ගේ ගෙදරට රෑ සෙට් වුනා.
රෑ පාඩම් කරන අතරේ දෙන්නට හොර කුරුම්බයක් බොන්නා හිතුනා.ගුනේ ගේ ගෙදරට අල්ලපු වත්තේ තියෙන්නේ සොහොන් පිට්ටනියක් කුරුම්බා එකේ තිබුනත් ගුනේ යන්න කෑමති වුනේ නෑ.හොල්මන් නිසා.
ගම්මු කියන විදියට හොල්මන් පොල් ගහක් වගේ උසයිලු.
ලගට ගිහින් බෑලුවට පෙන්නේ නෑ.

අන්තිමට සෝමේ ගේ වදේට සොහොන් පිට්ටනියට දෙන්න එක්ක ගියා.
සෝමේ ගියපු ගමන් පොල් ගහක් බදා ගෙන නගින්න ගත්තා.
සොමේට දෑනුනා පොල් ගහ උඩට යනකොට මහත් වෙනවා.

කොම හරි ගහ මුදූනට නෑගලා අතට අහුවුන පොල් වල්ල කරකෑව්වා
කෑඩෙන් නෑති තෑන සොමේ අනිත් පෑත්තට කෑරකෑව්වා,

අම්මටහුඩු මහා පොල්ලක් ඈවිත් සොමේ ගේ ඔලුවේ වෑදුනා.

සොමේ ගහ මුලට රුටගෙන වෑටුනා.
සෝමේව කරේ තියා ගත්ත ගුනේ ගෙදර දිව්වා.

No comments:

Post a Comment