Tuesday, April 9, 2013

ඔයාල දන්නවද පොරෝ 3ක් සක්‍රය දුන්න කතාව අන්තිමට පොර ඇත්ත කිව්වා නිසා සක්‍රය සතුටු වෙලා පොරෝ 3නම පොරට දුන්නනේ අන්න ඒ කතාව .හැබයි රජෝ ඒ බරණැස් නුවර බ්‍රහ්ම දත්ත කාලේ වෙච්ච් කතවානේ.මේ කතාව ලංකාදීපයේ මහරජාගේ කාලයේදී සිදවුණු කතාව ,මේ කාලයේදී අර පොර ඒ කිවේ පොරෝ 3න හම්බ වුන හාදයා හම්බන්තොට අගනුවර වන සම්පත් ඇමතිගේ ගෙවල් පැත්තේ ඉපදුනා ,සංසාරේ පුරුදු ගොනා පසු පස්සේ එන රෝදය වගේ ,මේ ආත්මෙදිත් පොර ගස් කපනවා වන සම්පත් ඇමතිගේ සහයෝගෙන් ,ඔන්න දැ නුයි කතාව පටන් ගත්තේ මේ පොර ගියා කාලෙට ගස් කපන්න හැබයි ගෙදර වුන්දාත් එක්ක මොකද ගෑණූ දැන් ගෙදර තියල යන්න බැහැනේ , වන ඇමති ගස් කපල නිසා ඔක්කොම මිනිහ පොඩි ගහක කපනවා ඇමතියට බැන බැන ...ඇමතියට බනින බැනුම් අහන්න බැරි නිසා ගෑනි ළඟ තියෙන ගඟ ලඟට යනවා ,මේකිට තියෙන විසේට මෙකි ගඟට වැඩෙනවා , ගනිගෙන් බේරුනා කියල පොර සතුටු කඳුළු හල හල ඉන්නවා .අයි ඉන්නකන දුක් නේ දෙන්නේ . මේ වෙලාවේ සක්‍රයා fb log වෙලා බලනව කාටද අද පිහිටවෙන්නේ කියල .skype 1කේ පොඩි අවුලක් වෙලා සක්රයට මේ පාර වරදීනවාසකට නිකන් ඉන්න බැහැනේ මේ සීන් එක දැකල සක්‍රයා අර මිනිහ ගැන දුක හිතිල එනවා මිනිහ ලගට ඇවිල්ල අහනවා මෙහෙම

සකා :- ''මම සක්‍රයා උඹ ගැන දුක සිති ආවෙමි , උඹේ ගැටලුව මම දනිමි, මම උඹට සහය වෙමි ''

පොර:- (පොර හිතනවා සක්‍රයා උදව් කරනව කියා )'තැන්ක්ස් '' දෙවියනී

සකා :-''මේ සිටින්නේ නුඹේ අම්බුවද?'' කියා ලස්සන සුරංගනාවියක් ගඟෙන් උඩට ගෙන පොරට පෙන්නපි.

(එටකොටම පොරට පෙර ආත්මයේ සිදුවූ දේ මතක් විය ,ඇත්ත කිවුවොත් කෙළවෙන බව දැ නැගෙන මෙසේ කීයා )
පොර:-;;අනේ ඔව් ස්වාමීනි ,ඒ මගේ වස්තුව ''

සක;-(එවිට සකා ට මල පැන්නීය ) තෝ බොරු නේද කියන්නේ තෝට කොහෙද මේවගේ ලස්සන සුරංගනාවියක් හිටියේ ,තෝ ගිය අත්මේදී ඇත්ත කියල මම තොට රන්,රිදී සහ තොගේ පොරෝ 3ම තොට දුන්න නේද? ඇයි තෝ බොරු කියන්නේ ....

පොර;-(ඉතා බැගෑපත්ව මෙසේ ) ""ස්වමීනී මම ඇත්ත කියල ඔබවහන්න්සේ මට ගිය ආත්මේ පොරෝ 3නම දුන්න ,මේ ආත්මේ මම ඇත්ත කිව්වොත් ඔබතුමා ගෑනූ 3ම දුන්නොත මම අනාථයී. මට එක ගැනියෙක් නඩත්තුකරන්න බැරිව මන් ගෑනු තුන්දෙනෙක් නඩත්තු කරන්නේ කොහොමද ? කියලා කියපි ...

සකාට ලජ්ජා හිතිල තාමත් ලන්කදීපෙ ගැන හොයන්නේ නැතිලු

No comments:

Post a Comment