Wednesday, April 10, 2013

බොහොම අමාරුවෙන්.. ඊයෙ ඉඳං අද වෙනකං දාපු කතා ටික කියෝලා ඉවර වුණා.. මාත් ඉතිං කතාවක් දාන්නං..

ඔන්න ඉස්සර කාලෙ තේවත්තක වැඩ කළා ලු ලස්සන දෙමළ කෙල්ලෙක්.. ලෙච්චමී කියමුකෝ.. ලෙච්චමීට ලයින් දදා හිටිය සුනිල් කියන සිංහල කොලුවා.. දවසක් වැඩේ ගොඩ දාගත්තලු.. ඔන්න ඉතිං පහුවදා පෙරෙට්ටුව ගන්න කළිං.. හම්බ වෙන්න කතා කරගත්තලු..

ඔන්න දැං අදාල දවසේ උදේ මේ දෙන්නා සැට් වෙලා.. තේ පඳුරක් අස්සේ වැඩ ඇල්ලුවලු.. වැඩේ නැගලා යන අතරේ.. කෙල්ල දැක්කලු සුදු මහත්තයා ඒ පැත්ත බල බලා යනවා..
කෙල්ල කිවුවලු..
අයියා.. සුත්තා පලා ගෙන තමා යනවා අයියා.. කියලා
කොල්ලා සන්සුන්ව කිවුවලු..
ඔහොම තමයි නංගි සිංහල කොල්ලො ගහනකොට කියලා..

No comments:

Post a Comment