Wednesday, April 10, 2013

ඔන්න හැමෝම දන්නවනෙ ටාසන්ව .. ඉන්නෙ කැලේනෙ.. දවසක් ටාසන් කැලේ 'යාලුවො ටිකත් එක්ක ගියාලු ගඟට නාන්න...ඉතින් ගිය සේරම සත්තු වතුරට බැහැල නානකොට ටාසනුත් ඇඳන් හිටපු අමුඩෙ ගලවල වතුරට බහින්න හදනකොට සේරම සත්තු ටික මහ හයියෙන් හිනාවෙන්න ගත්තලු. ටාසන් ඇහුවලු මොකද උඹල හිනාවෙන්නෙ කියල.. ඔතන හිටපු කටකාර වඳුරෙක් කිව්වලු..

" හී හී අපි හැමෝගෙම වලිගෙ තියෙන්නෙ පස්සෙන් ඒත් ටාසන්ගෙ වලිගෙ තියෙන්නෙ ඉස්සරහින් කියල"

No comments:

Post a Comment