Tuesday, April 9, 2013

අංගුලිමාල


අඩියක් ගහපු වෙලාවක දඹුල්ලේ ඉබ්බන්කටුව වැව ගාව අපි
අංගුලිමමාල රගදැක්කුවා .....

එකෙක් පිහියක් අරං පන්නනවා
එකෙක් සංසුං ගමනනින් යනවා ....

අඩෝ ඔහොම හිටපිය මට ඇගිල්ල කපා ගන්න

(පන්නපු එකා හයියෙන් ගිය නිසා උ ඉස්සර උනා)

අඩෝ පිහිය දීල පලයං මට අංගුලිමාල වෙන්න.......

(පහු උන එකා කෑගහ ගහ පස්සෙන් යනවා...........)

No comments:

Post a Comment