Tuesday, April 9, 2013

ඉස්සර තිබුනා නොවැ "නයික්' උන්මාදය 

කිව්වට මොකො යට ජංගියෙත් ඒ කාලේ ගහලා තිබුනේ හරියත් එක්ක නයික් ලොගො එක 

කෙල්ලෙක් ගියා කඩේ කට 
මේකි නයික් කියන්න දන්නේ නැ ..

අයියේ අයියේ ....
අර හරිය පිටේ ගහපු ටී ෂර්ට් එකක් දෙන්න ...

හරිය පිටේ ගහපු ඒවා නම් නෑ නංගි

කිඹුලා අතේ ගහපු ඒවා නම් තියනවා

කඩේ කොළුවා ක්‍රොකඩයිල් ටී ෂර්ට් එකක් පෙන්නන ගමන් ඇගට පතට නොදැනී කිව්වාලු

No comments:

Post a Comment