Tuesday, April 9, 2013

මෙය අන්ගොඩ මානසික රෝහලේ සිදුවූ සත්ය සිදු වීමකි.
වුර්තියෙන් වඩුවෙකු වූ සරණපාල වාට්ටු අ0ක 10 හි රෝගියෙකි. ඔහු නිතරම කාලය ගත කරනුයේ වඩු වැඩ කරන්නාක් මෙනි.
දිනක් දොස්තර මහතා පැමිණෙන විට සරණපාල ඇණයක් බිත්තියට ගසන්නට උත්සාහ දරමින් සිටියේය. ඇණයී හිස කොටස් බිත්තියට තබ තියුනු පැත්තට පොල් කට්ටකින් පහර දෙමින් ඇණය ගැසීමට දරන උත්සාහය දුටු දොස්තර මහතා මෙසේ කීවේය. " අනිත් පැත්තට නේද සර්ණපාල ඇනේ ගහන්නෙ?" "හැබෑවටම මම ඒක දැක්කෙ නෑනෙ දොස්තර මහත්තයෝ" කියු සරණපාල ඇණය කෙලින ඊට් විරුද්ධ පැත්තෙ බිත්තිය ඇගෙන ගොස් ඇණයට පොල් කට්ටෙන් පහර දීමට පටන් ගත්තේය.

No comments:

Post a Comment