Tuesday, April 9, 2013

එක්තරා මිනිසෙක් බීමතින් බසයට ගොඩවෙලා තවත් මහත්මයෙක් ලඟින් හිඳ ගත්තලු.. අනිත් කෙනාට මේ අරක්කු ගඳ ඉවස්සන බැරි තැනත් තියෙන කරදරය නිසාත් කිව්වලු.. තමුසේ දන්නවද මම කව්ද කියලා..
මිනිසා;- අනේ නෑ කියනවකො බලන්න.
මහත්මයා;-මම හලෝ නැව් සීමන් කෙනෙක්..දැනගන්නවා දැන්වත්.
මිනිසා;-මලජුලියයි..යකෝ මම බස් එකක් කියලා නැවකටද නැග්ගේ

No comments:

Post a Comment