Tuesday, May 28, 2013

අති සුරූපී,නමුත් පට්ට මෝඩ කෙල්ලෙක් හිටියලු.ඔන්න මේ කෙල්ල දවසක් කඩේට ගිහින් ඈවිත් අතේ තියන රුපියල් දහයක් පෙන්නල අම්මට කියනවලු... "අම්මෙ...අර පාර අයිනෙ බෝල ගහන අයියලගෙ බෝලෙ වහලෙට ගියා කියල,ඒක අරන් දුන්නොත් මට රුපියල් දහයක් දෙනවයි කිව්වා.ඉතින් මම ඉනිමගට නෑගලා එයාලට බෝලෙ අරන් දුන්නා."

අම්ම කියනවලු.." අනේ අම්මපා උඹ වගේ ගොන් වාහයක්.එහෙම කරලා තියෙන්නෙ උඹ ඉනිමගට නෑග්ගහම උඹෙ යට ඈදුම පේනනිසා ඒක බලාගන්න මෝඩියෙ" කියල.

ඔන්න ඊට පස්සෙ දවසෙත් කෙල්ල ඈවිත් අම්මට කියනවලු..... "අම්මෙ...අදත් අර පාර අයිනෙ බෝල ගහන අයියලගෙ බෝලෙ වහලෙට ගියා කියල,ඒක අරන් දුන්නොත් මට රුපියල් දහයක් දෙනවයි කිව්වා.ඉතින් මම ඉනිමගට නෑගලා එයාලට බෝලෙ අරන් දුන්නා."

අම්ම කේන්තියෙන් දුවට බනින්න කට හදනකොටම දුව කියනවලු.....

"නෑහෑ අම්මෙ..මේ සෑරේනම් උන්ට මගෙ යට ඈදුම බලන්න හම්බවුනෙ නෑහෑ.මම පොඩි ට්‍රික්ස් එකක් දෑම්මා..මේ පාර මම ඉනිමගට නෑග්ගෙ යටට මුකුත් අදින් නෑතුව"

No comments:

Post a Comment