Tuesday, May 28, 2013


මහත්තයගෙ අනියම් සමබන්ධයක් අතටම හසුවී බිරිද මෙහෙම අහනවලු...

බිරිද :- මට ඈත්ත කියනවා,තමුසෙ ගෑණු කීදෙනෙක් එක්ක නිදියගෙන තියනවද??

සෑමියා :- ඔයා එක්ක විතරයි ඩාලිO,අනිත් හෑමෝම එක්ක මම ඈහෑරලාමයි ඉදලා තියෙන්නෙ..

No comments:

Post a Comment