Tuesday, April 9, 2013

මත්තල ගුවන් තොටුපල

ඔන්න ලංකාවෙ මත්තල ගුවන් තොටුපල open කරාට පස්සෙ දවසක රනිල් වික්‍රමසිංහ මහත්තයයි ,ඩිලාන් ඇමතියි,සෝමවන්ස සහෝදරයයි කතා උනාලු මත්තල ඉදන් රටවටේ රවිමක් යන්න ඉතිං මේ යන අතර තුරේ රනිල් මහත්තය කියනවලු මට දැන් රැ 1000 ක් බිම වටිටලා එක මිනිහෙක් සතුටු කරන්න පුලුවන් කිවලු එතකොට ඩිලාන් ඇමති කිවලු මට 500ඒවා දෙකක් දාලාමිනිස්සු දෙනනෙක් සතුටු කරන්න පුලවන් කීවලු.එතකොට අපේ සෝමවංස සහෝදරය කීවලු මට රැ 100 ඒවා 10 ක් බිමට දාලා මිනිස්සු 10 දෙනෙක් සතුටු කරන්න පුලුවන් කීවලු.එතකොටම මේ ඔක්කොම කතා අහන් හිටපු fylet කීවලු තොපි තුන්දෙනාවම බිමට දාලා මට මුලු රටක්ම සතුටු කරන්න පුලුවන් කියලා

No comments:

Post a Comment