Wednesday, April 10, 2013

කොල්ලා -- ඉන්නකෝ..., මම හිමිට දාන්නම්.....

කෙල්ල -- අනේ..., මට..රිදෙයි... පැටියෝ.......

කොල්ලා -- පොඩ්ඩක් රිදුනට මොකද.....

කෙල්ල -- අහ්........ රිදෙනවා....රත්තරන්....

කොල්ලා -- ඉවසන් ඉන්න කෙල්ලේ..... තව ටිකයිනේ.....

කෙල්ල -- ඒක හරිම හිරටනේ යන්නේ...... එලියට ගන්නකෝ....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

කොල්ලා -- එහෙනම් කමක් නෑ පැටියෝ අපි වෙන ''වෙඩින් රින්ග්'' එකක් බලමු...

No comments:

Post a Comment