Wednesday, April 10, 2013

අංපාර......සහ......අම්පාර


ඔන්න ගම් පලාතක ටිකක් දරුණු හරකෙක් හිටියළු .මේ ක හරිම නපුරුයිළු අයිතිකරුට හැර අනික් අයට පලාතක යන්න බැරිළු. ඉතින් දවසක් මේක ගැහැණු පරානෙකට පසුපසින් එලවලා ඇනල .ඔයාල දන්නවනේ මේක ආදරේට නෙමෙයිනෙ අනින්නෙ මරවිකල්ලෙන්නෙ. යන්තම් අසල් වැසියො කෑගහනකොට බයවෙලා මේක දුවල වෙන පැත්තකටත ඉතින් අනේ රෝගියාව ගමේ වෙදා ලගට ගෙන ගිහිල්ල විස්තර කරල කියල .ගමේ වෙදත් හරිම කුකුලලු .කෝබලන්න කීවම පාත්උනාළු ,මේ බලන්න වෙද මහත්තයෝ අංපාර කියල....වෙදාගේ ටාගට් එක වෙනස්ළු ගත්කටටම කීවළු අම්පාර නෙමෙයි මඩකලපුවත් පේන්නෙ කීවළු.......

No comments:

Post a Comment