Tuesday, April 9, 2013

• ඩොක්ට පහලට නැමිලා අත් දෙක බිම ඉඳන් ඉනගාවට ගේනකොට මගේ පිට දිගේ ඇදුම් කනව වගේ දැනෙනවනෙ ලගකදි ඉඳන්...!

• ඉතිං අයිෂෙ ඇයි ඔය අමාරු එක්සසයිස් එක තාම කරන්නෙ...? නවත්තල දානවකො...!

• එතකොට කොහොමද ඩොක්ටර් මම කලිසම අඳින්නෙ....?

No comments:

Post a Comment