Tuesday, April 9, 2013

බස් රථය අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා ධාවනය විය. කොස්ගම ප්‍රදේශය පසු කරනවාත් සමඟ සීනුව නාද වූයෙන් බස් රථය නැවැත්වුවද, කිසිවෙකු බහින්නට සිටියේ නැත.. කොන්දොස්තරගේ සඥ්ඥාවෙන් නැවත ගමන් ඇරඹූ බස් රියෙහි සීනුව යළිත් නාද වූ නිසා ඊළඟ නැවතුමේ ද බස් රිය නැවැත්විණි.. එවරද කිසිවෙකු නඟින්නට හෝ බහින්නට සිටියේ නැත.. යළිත් බස් රිය ධාවනය අරඹත්ම සීනුව නාද විය.. 
කෝපයට පත් රියැදුරු තැන.. මෙසේ කීවේ .. මහ හඬිනි..
හු** ටිං ටිං ගානවා.. ප** නගින්නෙත් නෑ .. බහින්නෙත් නෑ..!

No comments:

Post a Comment