Tuesday, April 9, 2013

එක්තරා ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි වෛශ්‍යාවක් සිය කලවා දෙකෙහිම මහේල ගේ සහ සංගන්කාර ගේ රුව සහිත පච්චා කොටා ගත්තා ..
ඈ වෙත පැමිණි ගණුදෙනු කරුවෙකු ගෙන් ඒ කවුරුන්දැයි ඇය විමසා සිටියා..

ක්‍රිකට් ගැන මෙලි හසරක් නොදත් ගණුදෙනුකරු කීවේ, "දෙපැත්තේ දෙන්නව නම් දන්නේ නෑ, මැද්දේ ඉන්නේ නම් ලසිත් මාලිංග" කියාය

No comments:

Post a Comment