Tuesday, April 9, 2013

ඔන්න දවසක් මැක්කෝ දෙන්නෙක් බොන්න බාර් එකකට ගියාලු. දැන් මුන් දෙන්න බීල බීල හොඳටම වෙරි .
"යකෝ ගෙදර යමන් " කියල එකෙක් කිව්වලු. ඉතින් මුන් දෙන්න පාරට ආවලු . දැන් දෙන්න එක්ක පාර අයිනට වෙලා ඉන්නවලු . ඉන්න ගමන් එක මැක්කෙක් අනිත් එකාගෙන් අහනවලු ,

"මචන්, අපි පයින්ම යනවද ? නැත්නම් බල්ලෙක් එනකම් ඉන්නවද? " කියලා

No comments:

Post a Comment