Tuesday, April 9, 2013

ලොකු හාමුදුරුවො පිරිතකට වැඩියේය. මහ් පිරිතක් බැවින් පොඩි නමද කැටුව ගියේය. තමා ලඟම අසුනේ පොඩි නම් අසුන් ගැන්වූයේ පොඩි නම් ගැන හොදින්ම දන්න නිසාය. පිරිත් පටන් ගැනුනි. ටික වේලාවක් යනවිට පොඩි නමට නිදි කිරා වැටෙන්නට පටන් ගත්තේය. ලොකු හාමුදුරුවෝ ""පොඩි නම, පොඩි නම" කියා ඇහැරෙවුවෙය. ටික වේලාවක් යනවිට පොඩි නමට ටිකක් තදින් නින්ද ගියේය. නැවතත් ලොකු හමුදුරුවො ""පොඩි නම, පොඩි නම" කියූ විට පස්ස උඩට හිටින විදියට දන ගසා ""ආ ආ මල කරදෙරේයි කීය...

No comments:

Post a Comment