Tuesday, April 9, 2013

ඔන්න ඉරිදා දවසක"ශාරා"තම බලු තඩියත් සමග ගෝල්පේස් පැත්තෙ රවුමක් ගියා.එහි ඇති බංකුවක වාඩි වු ශාරා පුරුදු පරිදි පොතක් කියවන්න විය.බල්ලාද ඇවිද ඇවිද සිටියා.පොත කියවා ඉවර වි ..තම බල්ලාට අඬගැසීය.......තමා වෙත එන බල්ලා දුටු ශාරා මෙසේ කියනු ඇසින........"ඌත් වැඩක් කරාගන මටත් වැඩක් අරගෙන එනව."ඔයාල දන්නවද ඇයි එහෙම කියවුනෙ කියල.....බල්ලා බැල්ලියක් සමග ජොයින්ට් වෙල,බැල්ල අයිති නෝනා බැල්ලි බැදි පටිය අල්ලන් පසුපසින් එනව.

No comments:

Post a Comment