Wednesday, April 10, 2013

ඇම්ඩගේ චිත්‍ර පීරියඩ් එකලු මචන් දැන් ඉතින් ටීචර් කිවලු තමන්ට කැමති චිත්‍රයක් අදින්න ඇදලා ඉකමනට මට පෙන්නන්න කියල .....ඉතින් අනිත් හැම ළමයෙක්ම ඇදල තිබුනේ කුරුල්ලෝ ගස් වැල් එහෙමලු ... ඇම්ඩ ඉතින් ලෝකයනේ බන් ඇම්ඩගේ එක ඊට වෙනස් එකක් උනාලු . වූ ට්‍රැක්ටරයක් ඇදලා දුම් බැටේ ලගින් ලිවලු....... හුට හුට හූ.........ඉතින් මේකට ටීචර්ට මල පැන්නලු ..

ටීචර්: ඇම්ඩෝ මොකක්ද මේ ලියල තියෙන්නේ මේක කැතයි හුට මකන්න ඉකමනට ....

උබල දන්නවනේ ඉතින් ඇම්ඩ එක හිතුවේ වෙන විදිහකටලු ඒ කිවේ ටීචර් කියපු වචනේ අනිත් පැත්ත හරවළලු...(තේරුනාද ) 

ඇම්ඩා : මට එක කරන්න බැ මිස්

ටීචර්: මොකද කරන්න බැරි

ඇම්ඩා : බැ මිස් මට ලැජ්ජයි

ටීචර්: හොදයි තමුසේ හෙට එනකොට තාත්තා එක්කන් එනවා.තමුසේ කියන දේ අහන ළමයෙක් නෙමෙ

ඉතින් ඇම්ඩා පහුවද තාත්තා එක්කන් ආවලු

ටීචර්: බලන්න මහත්තය ඔයාගේ පුතා මම කියන කිසිම දෙයක් අහන්නේ නැ මුට මොකක් වෙලද මන්ද ,මේ බලන්න මේ ළමය ඊයේ ඇදපු චිත්රේ මේකේ ලියල තියෙන එක බලනවකො හරිම කැතයිනේ මම මේ ළමයට කිව මේ හුට මකන්න කියල එකට බෑ කියනවා .

පියා : පුතේ මකපන් මේක මගෙන් ගුටි නොකා

ඇම්ඩා තාත්තා ට බය නිසා එවෙලේම එක මකල දැම්මලු

සුළු මොහොතකට පසු ඇම්ඩගේ පියා ටීචර් ..............හු..ත් මකන්නද ?????????

No comments:

Post a Comment