Tuesday, April 9, 2013

දෙයියෙක්ට හිතුනලු කාටහරි උදව්වක් කරන්න ඕනෙ කියල. පහල බලපුවාම හිතට හරියන කෙනෙක් නෑ....... ටිකක් බලාගෙන බලාගෙන යනකොට ඩයල් එකක් යනවලු පාලු පාරක් වැනි වැනි..... ආහ් පොර හොඳයි කියල දෙයියො එක පාරටම මිනිහ ඉස්සරහට දර්ශනය වෙලා මිනිහට වර තුනක් දුන්නලු. මිනිහටත් එකපාරටම හිතා ගන්න බෑලු මොකක් ඉල්ලන්නද කියල...

දෙය්යො: "ඉල්ලමු බලන්න පලවෙනි වරය."

මිනිහ කල්පනා කරල කරල මොකුත් ඔලුවට එන්නැති නිසා කීවලු "ඕන පුකක්"

දෙයියොත් හා හොඳයි කියලා දුන්නලු..... දැන් මිනිහට දෙකයි!

පොර ටක් ගාල කීවලු "හාපෝ පුකවල් එපා... " කියල.

දෙයියොත් "ඔන්න එහෙනම් දෙවෙනි වරය" කියල දෙකම අයින් කරලා දැම්මලු.

මිනිහට දැන් එකක් වත් නෑ.

දැන් අන්තිම වරය.
.
.
.
.
.
.
.
දැන් මොකක්ද හා ලෝකෙ වැඩියෙන්ම වටින්නෙ?

No comments:

Post a Comment