Thursday, April 11, 2013

අවන්ක සීයා....


වයසක සීයා කෙනෙක් දවසක් නගර සභා වැසිකිලියට ගියාලු… ගාන රුපියල් 5 යි… ඉතිං වැඩේ කරගෙන එලියට ඇවිත් රු 5 ත් දීලා ගියාලු… මෙන්න මගට ගිහින් ආපහු ඇවිත් කියනවලු. අනේ පුතේ මගෙ හිතට හරි නෑ…

මට චූ පොඩ්ඩකුත් ගියා කියලා තව රුපියල් දෙකක් දික් කලාලු

No comments:

Post a Comment