Tuesday, April 9, 2013

විදේශ සංචාරයකින් ආපසු පැමිණීමෙන් පසුව සිරිපාල සිය බිරිඳගෙන් මෙහෙම ඇසුවේය;
සිරිපාල : සුදු ඔයාට මාව ෆොරිනේර් කෙන් වගේ පේනවද? . 
බිරිඳ : නැහැ, ඇයි එහෙම කියන්නේ . 
සිරිපාල : ලන්ඩන් වලදී සුද්දියක් මගෙන් ඇහුවනේ....ආ යු අ ෆොරිනර් ? කියල

No comments:

Post a Comment