Tuesday, April 9, 2013

පිටිසර ගමක වයසක සීයා කෙනෙක් බූට් සපත්තු දෙකක් දාගෙන ළිඳෙන් වතුර ඇදගෙන නානවලු.
මෙතනින් ගිය මනුස්සයෙක් අහනවා "මොකද උන්නැහේ සපත්තු දාගෙන නාන්නෙ".
දොස්තර මහත්තය කිව්වනේ වතුර පාගන්න එපා කියල.....

No comments:

Post a Comment