Tuesday, April 9, 2013

වයසක මනුස්සයෙක් මරණ ගෙදරකදී බුරුවා ගහන තැනක වැඩි උනාලු පිට ඔට්ටු දම දමා ඉඳලා... ඔන්න ඉතින් කුට්ටම එහාට මෙහාට අතින් අතට මාරු වේවි ගිහිල්ල අන්තිමට මේ අංකල් ටත් කුට්ටම කපන්න ආවලු. ඔන්න කුට්ටම අනල හෙම වෙන කෙනෙක් මේ මනුස්සය ඉස්සරහින් තිබ්බලු. දැන් මෙයාගේ වාරය මේ මෑන් කුට්ටම කපන කොටම කුට්ටම අයිති පොර ඒ කියන්නේ ගහගෙන යන කෙනා ඇහුවලු මොකක්ද අංකල් කොලේ කියල ?? අංකල්ට මල පැනල කිවුවලු මම මුකුත් කොළේ නෑ ඔයි කුට්ටම කැපුවා විතරයි කියල...

No comments:

Post a Comment