Tuesday, April 9, 2013

පිස්සන් කොටුවේ කතාවක් ලියන්න හිතුවා 

රථ වාහන පිස්සන් එක අංශයක රඳවා තබා තිබුනා.. කාර්, වෑන්, බස්, යතුරුපැදි ආදී ආකාර වලින් තම තමන්ගේ වාහනය පදිමින් ඉතා කලබලකාරිව සිටින පිස්සන් අතර එක් අයෙක් පසකින් හිඳ ගෙන පත්තරයක් බලනු දුටු වෛද්‍යවරයා ඔහුව වැරදි අංශයකට යොමු කර ඇතැයි සිතා ඔහු සමග කතා කිරීම සඳහා ලඟට ගොස්, පිටට තට්ටුවක් දැමුවා ..

".හා. හරි.. යාං ...." කියමින් පිස්සා පහලට නැවි රථය පණ ගන්වා ගන්න සැරසුනාලු

No comments:

Post a Comment