Tuesday, April 9, 2013

දිනය : ඇඳිරිනීතිය දවසක්..

මුස්ලිම් ඉහළ නිළධාරියෙක් සමඟ බෞද්ධ කොස්තාපල්වරයෙකු එක් බැ‍රැක්කයක සිටී...මේ අතර හාමුදුරුනමක් ‍රැගත් කාරයක් පැමිණේ..... නවතයි.

මුස්ලිම් නිළධාරියා : බුදු ආමුදුරුවෝ........ කොයේද මේ යෙනවා.... අද කර්පියු දාලා යේක 
දන්න්නෙද්දා......

හාමුදුරුවෝ : ඒකනම් දන්නව ඉස්පැට්ටර් මහත්තයෝ.. මේ නොයා බැරි ගමනක්. මරණාසන්න
මනුස්සයෙකුට පිරිත් ටිකක් කියන්න යනවා..

මුස්ලිම් නිළධාරියා : ආ... යේමද ...ෂරි .. ෂරි.. යේනම් බුදු ආමුදුරුවා.... යෙන්න... යෙන්න....

වාහනය නික්ම ගිය පසු..............

කොස්තාපල් : සර්.... සර් .... අපිට ඉන්නෙ එක බුදු හාමුදුරුවොයි..
අපි මෙයාලට කියන්නෙ හාමුදුරුවො කියල විතරයි....

මුස්ලිම් නිළධාරියා : චහ්... යේමද.... කව්ද බං දන්නෙ උම්බලගෙ ආගමේ තියෙන යෙක යෙක
රෑන්ක්ෂ්

No comments:

Post a Comment