Tuesday, April 9, 2013

මෙකත් ගිරවෙක් ගැන කතාවක් ..එක සීත රටක ගෙදරක ගිරවෙක් හිටියලු ..සීත කාලෙට මෙ ගෙවල්වලට එනවලු භූමිතෙල් බෙදන්ඩ මනුස්සයෙක් ..ඉතින් දොරට තට්ටු කලාම ගෙදරින් කියනව "ටු ලීටර්ස් කියලා " එතකොට ඒ මනුස්සය එලියෙ බැරල් එකට ලීටර් දෙකක් දාල යනවලු .

දැන් මේ ගිරවත් ඔය සීන් එක බලන් ඉඳලා ගෙදර මනුස්සය නැති වෙලේ ..තෙල් බෙදන්ඩ ආපුවම "ටෙන් ලීටර්ස් ,ටූ ලීටර්ස් කිය කියා කියනවලු " දැණ් තෙල් බිලත් අම්බානෙක නගිනවලු ..දවසක් ගෙදර මනුස්සයට ඕක අතටම අහුවෙලා ..මේ වාචාල ගිරවට පාඩමක් උගන්වන්ඩ ඔනේ කියල ගිරව බිත්තියේ තියලා ඇණ ගැහුවලු .ඇණ ගහපු පාරට ගිරවට සිහිය නැති වුනාලු 

සිහිය ඇවිත් බලනකොට හරියටම ගිරවට ඉස්සරහා බිත්තියේ ජේසු තුමා ඇනගහපු කුරුසයක් එක්ක එල්ලලා තියෙනවලු .පැනපු ගමන් ගිරවත් ඇහුවලු 

"ඔයා ලීටර් කීයක් ඔර්ඩර් කලාද ?"

No comments:

Post a Comment