Tuesday, April 9, 2013

බස් රථයක් එන තුරු පාරට වී බලා සිටි තරුණිය ඉදිරියට වේගයෙන් ආ මගීන්ගෙන් අතුරු සිදුරු නැතිව පොල් පටවන්නා සේ පිරුණු බසයක් නතර විය. 
කොන්දොස්තර - නගින්න නෝනා, නගින්න ඉක්මනින්
තරුණිය - අපෝ මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැනේ 
කොන්දොස්තර - පිස්සුද නෝනා, මේකට නැග්ගොත් ඇඟිලි ඕනෑ තරම් ගහගන්න පුළුවන්

No comments:

Post a Comment