Tuesday, April 9, 2013

කට්ටිය අහලා දැකලා තියෙනවාද මුක්කන් මිනිස්සු කතා කරන හැටි??? ගොඩාක් අකුරු වලට දු, ටු, කු වගේ අකුරු වලට මුක්කන් අයට ශබ්ද වෙන්නේ "හු" යන්න. දවසක් මුක්කන් මිනිහෙක් දුර පලාතක රස්සාවකට යන්න පිටත් වෙනකොට ඒ දුකට එයාගේ බිරිඳ හොඳටම අඬනවාලු. කොහොම හරි මිනිහා ගියා. ගිහින් රැකියාව කරන තැනත් මිනිහා සිය ආදරණීය බිරිඳ ගැන කල්පනා කර කර ඉන්නකොට එතන ලොක්කා ඇහුවා "මොනාද මේ කනගාටුවෙන් වගේ කල්පනා කරන්නේ " කියලා. එතකොට මිනිහා යටහත් පහත් ව කිව්වා "නෑ මහත්තයෝ, මම මෙහෙ ආවාම මගේ ගෑනිට හොඳටම "දුකයි" කියලා...කෂ්ටිය හිතාගන්නකෝ කොහොමද කිව්වේ කියලා

No comments:

Post a Comment