Tuesday, April 9, 2013

බස් රස කතා (කතා පාලක මණ්ඩලය මගින් සමහර වචන ඉවත් කරන ලදී)

සෙනග පොරකමින් නගින්නට තැත් කරන බසයක කොන්දෙස්තර
බිමට බැස ටිකටි කඩා අවසන් වීමට පෙර වරත්තු කොළුවෙකු බැල්
එක ගැසීය.

කිසිත් නොදත් රියැදුරු බසය වේගයෙන් ඉදිරියට ධාවනය කැරවීය
හතිදම දමා පසුපසින් දිවවිත් ඉදිරිපස දොරටුටවන් බසයට නැගගත් ඔහු
රියැදුරු දෙස රවා බලා

"මේක නගින්ඩත් ඉස්සෙල්ල ගියානේ" යි බෙරිහන් දුනි

"එහෙනං අරක ටිං ටිං ගෑවෙ"

No comments:

Post a Comment