Tuesday, April 9, 2013

අපේ ගෙවල් පැත්තෙ පොරක් ඉන්නව ෂෙල්ටන් කියල. මිනිහ මාර ආසයි ගිරවුන්ට. දවසක් මිනිහ පාරෙ යනකොට දැක්ක ගිරවු දෙන්නෙක් විකුනන්න ඉන්නව. ඉතින් පොරත් ගත්ත ගිරවු දෙන්නව. විකුනපු ඩයල් එකත් කිව්ව එකෙක් ගිරව අනික ගිරවි කියල. මේ ෂෙල්ට තදක්‍රිස්තියානි කාරය ඉතිං පොර දැම්ම ගිරවට ආදම් කියල ගිරවිට ඒව කියල. දැන් ඉතින් පොර මුන්ව ගෙදර ගෙනිච්ච හැබැයි ගෙනාවම අවුල තියෙන්නෙ මොකා ගිරවද මොකා ගිරවිද කියල හොයන්න පොර දන්නෙ නෑ.මිනිහට මේක මාර සීන් එක නම් දාපු එකෙත් තේරුමක් නැහැ. ඉතින් මේගැන හිතනකොට හිතනකොට ‍පොරට ආව පට්ට අයිඩියා එකක්. 
බුවා රෑ මුන්දෙන්නව කූඩුවට දාල ලයිට් එකත් ඕෆ් කරල හැංගිල බලාගෙන හිටිය. පැයක් දෙකක් ගියේ නෑ ගිරව දෙනව ගිරවිට ගේම. අපේ බුවා සිං ගාල පැනල අල්ලගත්ත ගිරවගෙ බෙල්ලෙන්ම. 
දැන් ඉතින් බඩු ෂුවර් කොකටත් කියල ආපහු අමතක නොවෙන්නත් කියල ගැටගැහුව ගිරවගෙ බඩේ කළු පාට පටියක්. දැන් ඉතින් මාරු වෙන්නෙ නෑ. මෙහෙම ටික කාලයක් ගියා. ගිරවත් හොඳින් ඉන්නව කතාත් කරනව.
ඔහොම ඉන්නකොට දවසක් පාදිලියෙක් ආව ෂෙල්ටගෙ ගෙදර එතකොටම ගිරව කියපි “ හු** මාට්ටුද? හු** මාට්ටුද? ඔය බඩේ කළු පටියක් බැඳගෙන ඉන්නෙ හු** මාට්ටු වෙලා නේ” කියල.

No comments:

Post a Comment