Tuesday, April 9, 2013

දැන්වීම

සිරිපාල පරණ ලොරි බොඩිය විකිණීමට දැන්වීමක් පල කළේය

"ලොරි බොඩියක් ඉතාම අඩු මිළයට විකිණීමට තිබේ"

සති අන්ත සියලු පත්තරවල දැන්වීම් පලකළ අතර පහුවෙනිදා අති විශාල ගැණුම්කරුවන් ප්‍රමාණයක්
පැමිණියේය.. එහෙත් මේ ගැණුම්කරුවන් සියලු දෙනා කාන්තාවන් වූ නිසා සිරිපාලට පුදුමය සිතිණි,, නැවතත් පලකළ දැන්වීම කියවා බැලූ සිරිපාලගේ ඇස් දෙක උඩ ගියේය..දැන්වීම වැරදීමකින් මුද්‍රණය කොට තිබුණේ,

"ඉතා අඩු මිළයට බොඩි ලොරියක් විකිණීමට තිබේ"...........යනුවෙනි.

No comments:

Post a Comment