Tuesday, April 9, 2013

ඔන්න සත්තු වත්තට මහ රෑ කෝල් එකක් එනවා සුදු නයෙක් අහු වුනා කියලා කෙනෙකුට. සත්තු වත්තේ මහත්තුරු ඒ වගේ දුර්ලබ ඝනයේ සත්තු හොයාගන්න බොහොම කැමතියි. දුරකථන දෙබස මෙහෙමයි.
දුරකථනය.........................මේ මහත්තයෝ අපිට සුදු නයෙක් අහු වුනා
සත්තු වත්තේ මහත්තයා........අනේ කොච්චර ලොකු දෙයක්ද, අපි ඉක්මනට වාහනේ එවන්නම්
දුරකථනය.........................හා හොඳයි මහත්තයෝ, මූ සුදු පාට විතරක් නෙවෙයි....
සත්තු වත්තේ මහත්තයා........එහෙනම් මොනාද වෙන සුවිශේෂී ලක්ෂණ???
දුරකථනය..........................ඌ පෙනේ පිප්පුවාම අර "ප" යන්න හොඳින් පේනවා
සත්තු වත්තේ මහත්තයා.........ඉතින් ඒක සාමාන්‍යයි නේ....
දුරකථනය..........................නෑ මහත්තයෝ, මුගේ පෙනේ ඒ "ප" යන්න කිට්ටුවෙන් තව
"ක" යන්න කුත් තියෙනවා

No comments:

Post a Comment