Wednesday, April 10, 2013

විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් 3 න් දෙනෙක්
බස් නැවතුමක ඉන්න විට සරමක් ඇදගත් මිනිහෙක් අමාරුවෙන් එනබව පෙනිනිලු...

ශිෂ්‍ය 1 - මචං අරං මනුස්සයා එන විදිහට මට නං හිතෙන්නේ අර්ශස්
අද පාඩමෙන් මම මේ කියන්නේ.... (කීවලු)

ශිෂ්‍ය 2 - නැ මචං එයා ගේ රෝග විනිෂ්චය අනුව එයාට තියෙන්නේ හර්නියා
(ටිකක් බැරෑරුම් ලෙස කීවලු)

ශිෂ්‍ය 3 - නැ නැ මචං. එයාට ඇත්තේ භගන්ධරා ගෙඩියක්, මම අදත් පොතක දැකකා රෝග ලක්ෂන ගැන

හරි අපි අහමු ඒ මනුස්සයාගෙන්

‘‘මාමේ අපි වෛද්‍ය ශිෂ්‍යෙයෝ, අපි මෙහෙම රෝග 3 ක් නිරීක්ෂණ කරා කවුද මාමේ අපෙන් වැරදී ....‘‘

---------------
‘‘පුතාලට වගේම මටත් වැරදුනා මම හිතුව පඩයක් යන්න එනවා කියල
බැලින්න රෙවුනනේ පුතේ‘‘

No comments:

Post a Comment